ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි

ආරක්ෂක අංශ විසින් සිදු කළ ප්‍රහාරයෙන් වෙඩි තැබීම සිදු කළ සැකකරු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහ් කරයි.

Dinamina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *