ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට, අනිද්දා නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මාතර දී ප්‍රකාශ කළ පරිදි පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුම ද අවසන් කළ පසු එම විවාදය ඉදිරි දිනෙක කිරීමට තීරණය වී තිබේ.

හෙට දින පාර්ලිමේන්තු රැස්වීම ජනාධිපතිතුමාගේ කතාවට පමණක් සීමා වනු ඇත. අනිද්දා දිනයේ පාර්ලිමේන්තුව රැස් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *