දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි

දීර්ඝ කාලයක් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

91 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *