|

අපේ අය කට පරිස්සම් කර ගත යුතුයි.. ඊලොන් මස්ක්ට ආර්ථික ඝාතක කීම වැරදියි..- හරිනි

තමන්ගේ කටින් පිටවන වචන ගැන තම පක්ෂයේ අය ඉතා සැලකිලිමත් යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි.

එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්වති මහතා ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් සම්බන්ධයෙන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

හදුන්නෙත්ති මහතා ව්‍යාපාරික හමුවක් අමතමින් කියා සිටියේ ඉලොන් මස්ක් යනුආර්ථික ඝාතකයෙක් බවත් උත්හාහ කරන්නේ මෙරට සල්ලි ගෙනැවිත් මංකොල්ල කෑමකට බවත්ය.

lanka C news

පෙර පුවත…

ඊලොන් මස්ක් කුප‍්‍රකට ආර්ථික ඝාතකයෙක්.. සල්ලි ගෙනැවිත් ආරථිකය මංකොල්ල කන්නයි හදන්නේ..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *