ප්රවෘත්ති ශ්‍රීලනිප නව සභාපති නිමල් සිරිපාල, ලේකම් දුමින්ද Byeditor June 19, 2024June 19, 2024 ශ්‍රීලනිප නව සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාත් ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත් පත්කරගනු ලැබ ඇත. අද පැවති විධායක සභා රැස්වීමේ දී මෙම පත්කිරීම් සිදුව තිබේ. මීට පෙර එම දෙදෙනා එම තනතුරුවල වැඩ බලන ලෙස කටයුතු කළහ. මෙම තෙරණයෙන් එම පත්වීම් ස්ථිර වෙයි.