|

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.

මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 517,353 කි.

මෙහිදී එක් එක් පරිණත කාල කාණ්ඩයන්ට අදාළව ඉදිරිපත් කරන ලදු බැඳුම්කර ප්‍රමාණයන්ට සමපාත වන අයුරින් ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව කටයුතු කර තිබුණි.

මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

අද දෙරණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *