මහින්දගේ මාධ්‍ය නිවේදනයට මංගල ලුණු ඇඹුල් ඇතිව පිළිතුරු දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින  නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.හිටපු රාජ්‍ය නායකයෙකු වශයෙන් එතුමා සමාජය නොමග යැවීමට සිදු කරන ප‍්‍රකාශ නිසා වඩ වඩාත් සමාජ බෙදීම්, දුරස්වීම් ඇති විය හැකි බවත් පෙන්වා දෙනවා

ඉන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ අසත්‍ය, විකෘති කරන ලද හා සාවද්‍ය තොරතුරුවලින් ගහණ බවයි. එම ප‍්‍රකාශය තුළ පරස්පරතා රාශියක් තිබෙන බවත් සඳහන්ව‍ෙි.

ඒ හේතුවෙන්  එතුමාගේ කරුණුවල ඇති වැදගත්කම සළකා ඒ ගැන සෘජු පිළිතුරක් ලබා දීමට තමා බලාපොරොත්තු වූ බවත් සඳහන් කරනවා.

(එකී සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)








 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *