|

මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබේ.

එය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5ක් ලෙසය.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී සියයට 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ දී සියයට 1.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *