|

රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා

රුසියානු විප්ලවයට වසර සියයයි.
ඒකාධිපතිවාදයට, අයුක්තියට අසාධාරණයට එරෙහිව මිනිස් ඉතිහාසය තුල සිදුවූ අති ප‍්‍රබල මානව භූමිකාව වන්නේ රුසියානු විප්ලවයයි. 1917 පෙබරවාරියේ සිට ඔක්තෝබරය දක්වා සිදුවූ ඒ විප්ලවයට දැන් වසර සියයක් සම්පූර්ණ වී තිබේ.
රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ නුගසෙවණ පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙම උත්සවය ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ දේශපාලන නායකයින් වෘත්තීය සමිති නායකයින් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. මෙහි ප‍්‍රධාන දේශනය සිදු කරන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාය (රැසියානු විප්ලවය උරුමය සහ ශ‍්‍රි ලංකාව)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *