|

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !

 

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය තරග කිරීමට තීරණය කොට ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිලිබඳ සඥාවක් ලබා දීමට මැයි දින වේදිකාව යොදාගෙන තිබු බවක් පෙනෙන්නට තිබිණි.

තම පක්ෂයේ සුපුරුදු කොළ පැහැය අතහැර පක්ෂයේ නායකයෝ සුදු ඇඳුමින් සැරසී මැයි දින වේදිකාවේ පෙනී සිටියෝ ය.

සියලු නායකයින් සුදු ඇඳුමින් සැරසී සිටීම කැපී පෙනෙන සිදුවීමක් වී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *