රාජිත-තලතා SJB මැයි රැළියට නොපැමිණේ

සමගි ජන බලවේග විසින් අද පවත්වන ලද මැයි රැළිය සඳහා එම පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකු සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

රාජිත සේනාරත්න තලතා අතුකෝරළ යන එම පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද ඒ සඳහා  නොපැමිණියේය.
lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *