ඩොලරය අද රුපියල් 297 යි

අවුරුද්දෙන් පසු සතියේ තරමක් දුර්වල වී තිබු රුපියල යලි ශක්තිමත් වෙමින් අද දිනයේ ඩොලරය රුපියල් 297 දක්වා පහත වැටුණු බව වාර්තා වෙයි.

කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ අද දින ඩොලරයක් අලෙවි වුයේ රුපියල් 296.85 – 297.00 අතර මිල ගණන්වලට ය.

වාණිජ බැංකු මගින් ඩොලර් මිල දී ගන්නා මිල සහ විකුණුම් මිල ද පහත වැටී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *