කිරිපිටි කිලෝවක් රුපියල් 300 කින් පහළට

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) සිට පහළ දැමීමට තීරණය කොට ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල ද  රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර ගත් බවත් අනඇනුකරුවෝ සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *