|

රතන හිමි ස්වාධින වෙන්නේ නැතිලු …….වීඩියෝ

‘සමහර අය කියනවා මම ආණ්ඩුවෙන් යන්න හදනවා කියලා. ස්වාධීන වුණා කියලා බොරු කතා පතුරනවා. ආණ්ඩුවේ මම ඉන්නවා. මේ ආණ්ඩුව හිර කරගෙන අපිට ඕනෑ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිමයි අපේ ප්‍රධාන වගකිම.‘ යැයි කළුතර රන් අස්වනු නෙළීමේ උත්සවයේ දී අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළේය.   පැවැති රජය පෙරළන හැටි කියා දුන් අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන වීමට ඉඩ නොදෙන බව එම උත්සවයට සහභාගිවූ රාජිත සේනාරත්න මහතා කීහ.

වීඩියෝ පහතින්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *