|

ඉහලම කාර්ය සාධනය ලංකා රුපියල – බ්ලූම්බර්ග්

ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වෙලා කියලා (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දෙනවා.
එය මේ වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් බ්ලූම්බර්ග් පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *