|

මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 715 ක් මිල දී අරන්

රුපියල වේගයෙන් අධි ප්‍රමාණ වෙමින් ඩොලරයේ අගය වේගයෙන් පහළ බැසීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු මාසයේ දේශීය වෙළෙඳපොලෙන් ඩොලර මිලියන 715 ක් මිල දී ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාස තුනේ දී මහ බැංකුව එලෙස මිල දී ගෙන ඇති ඩොලර ප්‍රමාණය මිලියන 1199 ක් බව ද වාර්තා වෙයි.

මාර්තු මාසයේ මිල දී ගත් මුදලින් කොටසක් විදේශ ණය ගෙවීම සඳහා වැය කළ නිසා විදේශ සංචිත ඉහළ යෑම සටහන් වී ඇත්තේ මිලියන 431 ක් වශයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *