|

වෙන දෙන්න දෙයක් නෑ – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා….
මචං අපේ ආචාරිය සහෝදරී කියනවා ජනාධිපතිකමයි,ආණ්ඩු බලයයි දුන්නට රට හදන්න බෑ කියලා.ඉතින් මචං ලප කුමාර සහෝදරයානේ කිව්වේ මට දුන්නොත් මම හදනවා කියලා.
එතකොට මිනිහා හදනවා කිව්වේ මොකද්ද?
බලපන්කෝ දැන් ආචාර්ය සහෝදරී කියන කතාව.මචං මෙතුමිය ජෙප්පන්ගේ මොරාල් වට්ටනවද මන්දා?එක පාරක් කිව්වා ජෙප්පන්ගේ රට හදන වැඩපිලිවෙල තවම හැදුවේ නෑ.ඒක හදන්නේ presidential එක එනවුන්ස් කළාට පස්සේ කියලා.
වැඩපිලිවෙලක් තියනවා කියලා බුකියේ මැරෙන්න හදපු ජෙප්පන්ට ඒකෙන් කට උත්තර නැතිවුනා.
මචං ජෙප්පෝ වැඩපිවෙල හදන්නේ නැත්තේ පුතානෝ කොපි කරයි කියලද දන්නේ නෑ.මොකද මචං පුතුනෝ ලපයා කරන දේවල් ඔක්කොම කොපි කරනවා.මචං හරියට වැඩපිලිවෙලක්වත් නැති කෙනෙක්ගේ දේවල් කොපි කරනවා කියන්නේ කොපි කරන හාදයා කොහොම බංකොලොත් පොරක් වෙන්න ඕනිද?
නිකං ඉන්න ගමන් මචං පොඩ්ඩක් කල්පනා කරනවද ජනාධිපතිකමයි, ආණ්ඩු බලයයි දුන්නත් රට හදන්න බැරිනං මෙයාලට තව මොනවද අපට දෙන්න තියෙන්නේ කියලා. අපිට අමතක උන දෙයක් තියනවද බලපල්ලා ඒකත් දීලා දාන්න.
මචං විධායක බලයයි, ව්යවස්ථාදායක බලයයි දුන්ට පස්සේ තව ඉතින් ඉතිරි වෙන්නේ අධිකරණ බලය විතරයි.ඒකවත්ද මේ ඉල්ලන්නේ.ආයෙත් කැලෑ නීතියවත් ගේන්න හදනවද බං.
හැබැයි මචං මෝල් කාන්තයා කිව්වේ මර්ධනයටත් එක්ක තමයි ජනතාව බලය දෙන්නේ කියලා.මචං ආයෙත් කීර්ති විජයබාහු කෙනෙක්වත් මතුවෙයිද දේශප්රේමී ජනතා ව්යාපාරයක් එක්ක.
මචං ආචාර්ය සහෝදරිය ඔය කතාව සංශෝධනය කරලා මෙහෙම කිව්වොත් නං හරි.
” ජනාධිපතිකමයි,ආණ්ඩු බලයයි නෙවෙයි සක්විති රජකම දුන්නත් ලපයට නං මේ රට හදන්න බෑ ” කියලා.
මචං අස්පට් ෂූටිං කියන්නද ඊට අමතරව ජෙප්පන්ට දෙන්න ඕනිදේ.ජනාධිපතිකමයි,ආණ්ඩු බලයයි දෙකම දීලත් රට හදන්න බැරි එවුන්ට දෙන්න තියෙන්නේ ඉලපතෙන් තමයි.
බලය දුන්නත් රට හදන්න බෑ කියන අය ඡන්දේ ඉල්ලගෙන එනකොට උත්තර දෙන්න ඉලපත ලෑස්ති කරන්න තමයි තියෙන්නේ.
උනුත් එකයි,මුනුත් එකයි,තොපිත් එකයි කියලා දෙකක් දීලා එලවමු.
අස්පට් ෂූටිං.
May be an illustration

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *