|

ඩොලරය අද රුපියල් 299.25 ට බසී

 

ඇමෙරිකානු ඩොලරයක මිල  අද දින රුපියල් 299.25 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

කොළඹ එතැන් වෙළෙඳ පොළේ අද ඩොලරයේ මිල වාර්තා වන්නේ 299.24 – 299.30 වශයෙනි.

ඩොලරයක මිල මෙලෙස පහළ වැටී ඇත්තේ පසුගිය මාසය තුළ ඩොලර් මිලියන 400 වැඩි ප්‍රමාණයක් මහ බැංකුව විසින් වෙළෙඳපොළේ මිල දී ගෙන තිබියදී ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *