ශ්‍රීලනිප සභාපති ධුරයේ වැඩ මෛත්‍රීට තහනම් – පෙත්සම චන්ද්‍රිකාගෙන්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අද  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අනුව මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පක්ෂයේ ඉහළ මණ්ඩල කැඳවා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉඩ සලසාගනිමින් මෙම අතරු තහනම් නියෝගය ලබාගෙන ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *