|

ඩොලරය අද රුපියල් 299.80 ට බසී

 

කොලඹ එතැන් විනිමය වෙළෙඳපොළේ අද දින ඩොලරය රුපියල් 299.80 – 299.90 මිල ගණන් යටතේ අලෙවි වූ බව වාර්තා වෙයි.

වාණිජ බැංකු මගින් ඩොලරය මිල දී ගැනීමේ දීමිල සටහන් වුයේ රුපියල් 284 ආසන්නයේ ය. විකුණුම් මිල රුපියල් 304 ආසන්නයේ පැවතිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *