|

එකපාරක් දීලා බලමු – අස්පට් ෂූටිං

May be a doodle of 1 person
ආයුබෝවන් මචංලා……
මචං අපේ ලප කුමාර සහෝදරයා කැනඩාවලදී රටට හතුරු ප්රකාශ ගොඩක් කරලා කියලා ආරංචියි.එක තැනකදී ලපයා කියලා තියනවා, අපේ රටේ සංචාරය කරන සංචාරකයන්ගෙන් ආපහු visit කරන්නේ 3% වගේ පොඩි ගානක්ලු.
ඒ ගැන දත්ත ලපයා ළඟ නැතිලු. දත්ත නැත්තං මොන රෙද්දකටද බං බොරු කියන්නේ.බලපං මචං දත්තත් නැතිව මේ යක්කු ලෝකය ඉස්සරහා රට වට්ටන්න කෙප්ප කෙලින හැටි.
ඒවා හරියට සුදාගේ ජනමත සමීක්ෂණ වගේ.
මචං සංචාරකයෝ මෙහේ එන්නේ මේ රටේ තියෙන්නේ හොටල් කර්මාන්තයක්ද නැත්තං සංචාරක කර්මාන්තයක්ද කියලා බලන්න නෙවෙයි.අපේ රටේ සුන්දරත්වය බලන්න.ජෙප්ස්ලා ඒකටත් පහර ගහනවා.
මචං ජෙප්ස්ලා සංචාරක ව්යාපාරයත් එක්ක පට්ට තරහයි.
ඇයි බං රටට කෙලවෙන්න ගිය වෙලාවේ,ආපහු නැගිටින්න සංචාරක ව්යාපාරයත් සෑහෙන හයියක් උනානේ.ඇයි මචං ජෙප්පෝ කොහේ ගියත් රට වට්ටවන කතා කියන්නේ.
එක පාරක් කිව්වා රටට ඩොලර් එවන්න එපා කියලා.
ඊළඟට වෘත්තිය සමිති දාලා සේවකයෝ පාරට අරන් වැඩවර්ජන කරලා රට වට්ටන්න හැදුවා.ඊට පස්සේ විකුණනෝ,විකුණනෝ කියලා කෑගැහුවා.යන්තං අමුල්කාරයා කීයද්ද දීලා කට වැහුවා.
ඩොලර් ඒක වැඩි වෙනකොට, රුපියල බාල්දු වෙනකොට බඩු මිල ඉහල යනකොට ජෙප්පන්ට මාර ජොලි.
ඩොලර් එක බහිනකොට,රුපියල නගිනකොට,බඩු මිල බහිනකොට ජෙප්පන්ට පට්ට අවුල්.උද්ධමනය නගිනකොට උන් උද්ධමනයට මාර ලව්.උද්ධමනය බහිනකොට යකා තද වෙලා.
ඇයි බං ජෙප්පෝ රට වැටෙනවට ඔච්චර කැමති.රට ඉස්සරහට යනවාට අකමැති.
මෙහෙමනේ මචං රට ඉස්සරහට යනකොට විද්යාව,තාක්ෂණය එනවා.දියුණුව එනවා.අපි ලෝකයට විවෘත වෙනවා.දියුණු රටක ජනතාව හැමදාම අලුත් වෙනවා.
අලුත්දේ ඉල්ලනවා.
අලුත්දේ දෙන්න ජෙප්පන්ට බෑ.ඒක නිසා ජෙප්පෝ රට වැටෙනවට කැමතියි,සාගතයට කැමතියි. එහෙම රටක මිනිස්සු ඉල්ලන්නේ කන්න ටිකකුයි, බොන්න වතුර ටිකකුයි,කාපුවා පිටකරගන්න තැනකුයි විතරයි.
ජෙප්පෝ මචං ඒ ක්රමයට කැමතියි.ඒ තමයි ජෙප්පන්ගේ capacity එක.ජෙප්පන්ට ඒකත් බැරිනං එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂමෙන් ඒ ටික කරනවා.
ටෙස් කරලා බලන්න ඕනිම නං ඉතින් දීලා බලපල්ලා.
අස්පට් ෂූටිං.
May be a doodle of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *