ඩොලරය අද රුපියල් 300 යි ; ගැනුම් මිල රුපියල් 295 න් පහළට

 

කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 300 දක්වා පහත වැටී ඇත.

වාණිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 295 න් ද පහතට වැටී තිබු බව වාර්තා වෙයි .

බැංකු මගින් ඩොලර් විකිණීමේ දී රුපියල් 305 කට ආසන්න මිලකට ගනුදෙනු සිදු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *