පොහොට්ටුවේ බැසිල්ගේ තැන නාමල්ට

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් දැරූ තනතුරට නාමල් රාජපක්ෂ මහතා පත්කොට ඇත.

එම තනතුරට බැසිල් රාජපක්ෂ මහතා යළි පත්කර ගැනීමට බැසිල් හිතවාදීන් උත්සහ දැරුව ද ඒ මහතා තරගයෙන් ඉවත් වීම නිසා නාමල් රාජපක්ෂ මහතා නිතරගයෙන් පත් වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති විශේෂ රැස්වීමක දී මෙම පත් කිරීම සිදුකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *