|

ටිංටිංට 113 ක් මදිලු – අස්පට් ෂූටිං

May be a doodle of 1 person
ආයුබෝවන් මචං…….මොකද්ද බං අර ටිංටිං සහෝදරය කියන්නේ,රට හදන්න 113 ක් මදි කියලා.විශාල බලයක් ඕනි කියලා.මචං ඔය තුනෙන් දෙක නේද ඉල්ලන්නේ. යකෝ තේරෙන හාෂාවෙන් කියන්න කියහංකෝ පාත්තයා වගේ කෙකර ගාන්නේ නැතිව.
බලනකොට මචං අර කතාව හරියට හරි.අර ඒ දවස්වල කිව්වේ ” උනුත් එකයි,මුනුත් එකයි,තොපිත් එකයි ” කියලා.මචං නන්දෙට ලක්ෂ 69 ක් දුන්නා.ඒක මදි කියලා තුනෙන් දෙකත් දුන්නා.ඒකත් මදි කියලා 20 කුත් හදලා දුන්නා.ඒක අරන් මිනිහා මම කියන එක තමයි නීතිය කියලා කිව්වා.
දීපල්ලා….දීපල්ලා…. ගිය පාරා නන්දෙ අයියට දීලා ලෙසටම කෙලව ගත්තා,මේපාර අනුරයියටත් දිලා හොඳම එකෙන් කෙලව ගනිල්ලා.
බලපං මචං මේ දෙගොල්ලොම කොච්චර අවස්ථාවාදීද කියලා.
නන්දේ තුනෙන් දෙක ඉල්ලනකොට ඔය ටිං ටිංලා තමයි කිව්වේ අධික බලයක් දෙන්න එපා කියලා. ඔය පුටුවට ගිය කෙනාට කවුන්සිලෙත් අධික බලයක් දුන්නොත් විනාශයි කියලා.ලපයත් ඒ දවස්ව එහෙම කිව්වා.
ඇත්තනේ බං කතාවත්.
69 යි.ටූ තර්ඩ් එකයි අරන් ඇවිත් නන්දේ පිස්සුනේ නැටුවේ.
අන්තිමට නන්දේ පැනලා ගියා රට හොම්බෙන් ගියා.දැන් මචං ටිංටිං සහෝදරයලා තුනෙන් දෙක ඉල්ලනකොට පවුලේ සෙට් එක මාර ප්රජාතන්ත්රවාදී වෙලා.බීආරුයි,මහී දෙන්නම කියන්නේ ප්රසිඩන්ට් එන පැත්තට වැඩි බලයක් දෙන්න හොද නෑ කියලා.
මචං උන්ට දෙනවට මුන් කැමති නෑ, මුන්ට දෙනවට උන් කැමති නෑ. අස්පට් ෂූටිං කියන්නේ වැඩි බලයක් ඔය මොකෙකුටවත් දෙන්න එපා කියලා.මචං ඕනි කෙනෙකුට දෙන්න ඕනි යන්නතම් පවත්වාගෙන යන බලයක්.එතකොට තමයි මචං කඩා වැටෙයි කියලා බයේ ජනතාවට යහපත් තීරණ ගන්නේ.
නැත්තං උඹලට අපිට වෙන්නේ ටිංටිංලා කැමතිදේ කරන්න.බෑ කිව්වොත් මැරුම් කන්න.ටිංටිංලට තුනෙන් දෙක දුන්නොත් තුන කෙසේ වෙතත් දෙක නං නැතිවෙනවා. ඉතිහාසය පුරාම ටිංටිංලා කරපු අත්තනෝමතික වැඩ සියල්ලට ටිංටිංලා බලපත්තර හදා ගන්නවා.
අන්තිමට ගණිකා වෘත්තිය නීතිගත කරනවා විතරක් නෙවෙයි විංටිං සහෝදරයා මිනිහටම කියලා අන්තංපුරයකුත් දාගන්න බැරි නෑ. දන්නවානේ සතාගේ හැටි.මචං මේ දවස්වල ටිංටිං ඕවා කියන්නේ සතුට වැඩිකමට.
ලප කුමාර සහෝදරයා නැති හින්දා කාන්තාවෝ ඔක්කොම ටිංටිං එක මිටට අරන් ඉන්නේ.හරි සතුටෙන් වැඩ කරනවා.මචං මෑන් අන්තංපුරය ගැන හිතලද දන්නෑ 113 ක් මදි කිව්වේ.
අස්පට් ෂූටිං.
May be a doodle of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *