|

බැංකු පොලී තව දුරටත් පහළට

 

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මහ බැංකුවේ  මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට තීරණය කර තිබේ.

මහ බැංකුව තම පොලී අනුපාත අඩු කළ විට එමගින් වාණිජ බැංකුවල පොලී අනුපාතික ද අඩු වෙතැයි අපේක්ෂා කෙරෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *