|

ඩොලරය රුපියල් 302.60 ට බසී

 

රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරය අද එතැන් වෙළෙඳ පොළේ අලෙවි වුයේ රුපියල් 302.60 – 302.70 මිලට බව වෙළෙඳපොළ වාර්තා පෙන්නුම් කරයි

වාණිජ බැංකු මගින් ඩොලරය මිලදී ගැනීමේ මිල රුපියල් 297 දක්වා පහත වැටී තිබු බව වාර්තා වෙයි . එහි විකුණුම් මිල වාර්තා වන්නේ රුපියල් 308 ක් වශයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *