ප්රවෘත්ති කිරිපිටි මිල අඩුවෙයි Byadmin March 24, 2024 ආනයනික කිරිපිටි කිලෝවක මිල අද රාත්‍රියේ සිට රුපියල් 150 කින් අඩු කරන බව වෙළෙඳ අමාත්යංශය නිවේදනය කරයි. ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් අඩු කොට ඇත. රුපියල ශක්තිමත් වීමේ වාසිය මත මෙම අඩු කිරීම සිදුකොට තිබේ.