කතානායකට එරෙහි විශ්වාස භංගය වැඩි ඡන්ද 42 කින් පරාදයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරහිව විපක්ෂය ඉදිරිපත් කොට තිබු විශ්වාස භංග යෝජනාව අද වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 117 කි.

විපක්ෂයේ ඉල්ලීම පරිදි  යෝජනාව පිලිබඳ විවාදය දින තුනක් තිස්සේ පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *