|

පොයි රෝහිත බයිස්කෝප් කමිටුවෙන් පන්නමු – අස්පට් ෂූටිං

No photo description available.
ආයුබෝවන් මචං……බයිස්කෝප් කමිටුව අස්සේ පට්ට කචල් එකක් නේද?මොකද්ද මචං වෙලා තියෙන්නේ.කෂ්ටිය කියන්නේ බයිස්කෝප් කමිටුවට හොරෙක් පැනලා කියලා.
මචං කළුතර පැත්තේ භයානක හොරෙක්ලු.නරකද යුක්තිය මෙහෙයුමටවත් කිව්වොත්.
ඒ දවස්වල මචං අර ඩ්ව් අංකල්,සුදුහදුන් සහෝදරයා හෙම ඉන්න කැලේ ඕකේ දිගටම පෙන්නුවේ සම්භාව්ය චිත්රපටි.මිනිස්සු හරි ආසාවෙන් ඒවා බැලුවා.එහෙම තිබුණ බයිස් කෝප් කමිටුවට මොකද්ද මචං මවුනේ.
කවදා ඉඳන්ද මචං බයිස් කෝප් කමිටුවට කනකොකා හඩන්න පටන් ගත්තේ.කන කොකෙක් නං මොකද මචං මේකා කපුටු පැටියෙක්.කපුටු දසාව ලැබුවොත් මචං බයිස් කෝප් කමිටු නෙවෙයි රටක් රාජ්යයක් උනත් විනාශ වෙනවා.
පේන්නැද්ද මචං මේ රටට වෙලා තියනදේ.බලපං අර තට්ට මහාචාර්යා දාලනේ කපුටා ඔය අවුල පටන් ගත්තේ.ඒකා බයිස්කෝප් කමිටුවට ආපු දවසේ ඉඳන් ඕකේ පෙන්නුවේ blue film.අන්තිමට මේ යාකා blue film එකක act කරන්න ගිහින් යන්තං එතනින් පන්න ගත්තා.බලපං මචං ඊට පස්සේ දාපු එකා.
පට්ට හොරෙක්.මචං ඌට හොරා කිව්වා කියලා ඔන්න යටත් විජිත සහෝදරයට නඩුදාන්නත් හදනවලු.බල්ලොත් එක්ක බෑ කියලා බයිස්කොප් කමිටුවේ දහදෙනෙක් අයින් වෙලාලු.
මචං ඒ තිරණය ගත්ත අයට අස්පට් ෂූටිං දේශපාලන භේදයකින් තොරව සැලියුට් කරනවා. ඇත්තටම මචං ආයෙත් හොඳ බයිස් කොප් එකක් බලන්න පුළුවන් විදිහට කොහොමද මචං බයිස්කෝප් කමිටුව ප්රතිසංස්කරණ කරන්නේ.මචං අස්පට් ෂූටිං කියන්නද ඕකට නියම වැඩක්.
දැන් කරන්න තියෙන්නේ බයිස්කෝප් කමිටුවේ ඉන්න අනිත් ටිකත් ඉල්ලා අස්වෙන්න.ඊට පස්සේ මචං ඒකට එන නිළධාරීන්ටත් තියෙන්නේ වර්ජනය කරන්න.ඔන්න මචං කරනවා නං වර්ජන.
මුළු රටේම සපෝට් එක හම්බ වෙනවා.පොයි රෝහිතයා අයින් කරනකං වර්ජනය.පොයි රෝහිතයා අයින් කරනකං කිසිම ආතනයක් බයිස්කෝප් කමිටුවට එන්න හොඳ නෑ.
ඒවත් වර්ජනේ.එතකොට මචං පොයියට සිද්ධ වෙනවා අයින්වෙන්න.මචං මොන රටේද කියහං ඔහොම අපතයෝ බයිස්කෝප් කමිටුව වගේ කමිටුවකට දාන්නේ.
ඕකුන් දාන්න ඕනි හිරේ.හිරේදී මචං ඕනි නං කුස්සි පාටියට වගේ එකක පිගන් හෝදන්න හරි නැත්තං කක්කුස්සි පාටිය කියලා එකක් හදලා කකුස්සි හෝදන්න දාන්න ඕනි.
ඒත් වැඩක් නෑ මචං.
එලියේ ඉන්නකං ඕකුන් කළේ පවුලේ උන්ගේ කක්කුස්සි හොදපු එකනේ.
අස්පට් ෂූටිං
No photo description available.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *