|

ඩොලරය රුපියල් 303.90 ට බහී

එතැන් විනිමය වෙළෙඳපොළේ ඩොලරයක හුවමාරු වටිනාකම රුපියල් 303.90 දක්වා අඩු වී ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන ඩොලරයක් අලෙවි වී ඇත්තේ රුපියල් 303.90 සිට 304.05 අතර මිල ගණන්වලට ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *