පොහොට්ටු බහුතරය රනිල් දිනාගනී

 

රට පැත්තෙන් බලන්නේ නම් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට අවශ්‍ය වන බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පවසයි.

 

තමන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් පැවසු ඔහු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බවද කියා සිටියේය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

 

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *