|

අද ඩොලරය රුපියල් 305.65 ට බහී

 

කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ ඩොලරයක මිල අද උදෑසන සටහන් වුයේ රුපියල් 305.65 සහ 305.72 අතර බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ එය පැවතියේ 306.50 – 306.65 මට්ටමේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *