හෝමාගම එන් එස් බී එම් වෛද්‍ය පීටයක්

 

හෝමාගම එන් එස් බී එම් නමින් හැඳින්වෙන ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ජාතික පාසලට වෛද්‍ය පීටයක් ඇරඹීමට රජයේ අවසරය හිමි වී තිබේ,

වසරකට වෛද්‍යවරුන් 500 බිහි කිරීමට ඉලක්ක කොට ඇති මෙයට වෛද්‍ය සභාවේ අනුමැතියද ලැබී ඇතැයි වාර්තා වෙයි.

එන් එස් බී එම් යනු ඔවුන් විසින් ම මුදල් උපයාගෙන පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයකි. එය මේ වන විටත්, විවිධ උපාධි පාටමාලා රැසක් පවත්වාගෙන යයි.

මෙම ආයතනයේ වෛද්‍ය පීට සිදුනට සායනික පුහුණුව ලබා දීම සඳහා හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ සඳහා මුල්‍ය ආධාර සැපයීම එන් එස් බී එම් ආයතනය විසින් සිදුකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *