|

ආදායමට වඩා වියදම් කලොත් පොඩි බිස්නස් එකක් උනත් වැටෙනවා! – මහාචාර්ය රොහාන් සමරජීව

” අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්‍රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” – මහාචාර්ය රොහාන් සමරජීව

මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින ( 09 ) වන බදුල්ලේ රිවර් සයිඩ් උත්සව ශාලාවේදී පවත්වන ලද මහජන සම්මන්ත්‍රණයේදී ය. මෙම සම්මන්ත්‍රණය සදහා ප්‍රදේශය නියෝජනය කරමින් ජනතාව සහභාගී වී සිටින අතර We Have a Dream සාමූහිකය නියෝජනය කරමින් මහාචාර්ය රොහාන් සමරජීව, වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන, රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක,  ඌව ශක්ති පදනමේ සුරේෂ් නඩේෂන් ප්‍රධාන සම්පත්දායකයන් ලෙස සහභාගී වේ.

ප්‍රධාන දේශනයන් වලින් පසුව සංවාදයන් සංවාදයක් පැවැති අතර එම සංවාදය We Have a Dream සාමූහිකයේ අජිත් පැරකුම් විසින් මෙහෙයවන ලදි.

https://web.facebook.com/wehaveadreamlk/videos/721483730156707

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *