ජනාධිපතිගේ අද කතාව ගැන ජනාධිපති පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

 

රටේ ආර්ථික තත්ත්වය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය පිලිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළේ ය.

එම විවාදය ලබන සතියේ යොදා ගැනීම සුදුසු බව ද ජනාධිපතිතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *