ඩොලරය රුපියල් 308.80 /90 යි

 

අද දිනයේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 308.80 -308.90 මිල ගණන්වලට බව වෙළෙඳපොළ වාර්තාවල දැක්වෙයි.

මෙමගින් රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ ඩොලරයේ අගය වේගයෙන් ඉහළ පහළ යෑම පාලනය කිරීම සඳහා මැදිහත්වන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *