එජාප මැතිවරණ මෙහෙයුම මාර්තු 10 දා කුලියාපිටියෙන් අරඹයි

 

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය මාර්තු 10 දා කුලියාපිටියෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

එම රැලියට විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සහභාගී වනු ඇතැයි ද, සමගි ජන බලවේගයේ බහුතරයක් මාර්තු 10 පසු එජාප සමග එක්වනු ඇතැයි ද , රංගේ බණ්ඩාර මහතා කියයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *