කතානායක මහින්ද යාපා තනතුරින් ඉවත්වෙන්න සුදානමින්

 

තමන්ට විපක්ෂයේ මෙන් ම ආණ්ඩුවේ පක්ෂයේ ද විවේචනවලට මුහුණ දීමට සිදු වී ඇති බවත්, තම පිලිබඳ විශ්වාසයක් නැත්නම් තනතුරින් ඉවත්වීමට සුදානම් බවත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා කියන්නේ තමාට එරෙහි විස්වාස භංග යෝජනාව ජයග්‍රහණය කළ හොත් විනාඩි දෙකක් වත් තනතුරේ රැඳී නොසිටින බව යි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම යෝජනාව පරාජය කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *