හිටපු මුදල් ඇමති රොනී ද මේල් මහතා අභාවප්‍රාප්ත වෙයි

 

හිටපු මුදල් ඇමතිවරයකු වූ රොනී ද මේල් මහතා අභාවප්‍රප්ත වී තිබේ.

1977 ජේ ආර් ජයවර්ධන රජයේ මුදල් ඇමතිවරයා ලෙස පත් වූ රොනී ද මේල් මහතා මෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළේ ය.

දිගු කලක් මුදල් ඇමති ධුරයේ කටයුතු කළ මේල් මහතා අයවැය ලේඛන 11 ක් ඉදිරිපත් කළේ ය.

මිය යන විට ඒ මහතා 99 වැනි වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *