|

ඩොලරය රුපියල් 311 ට බසී

 

ඇමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද සවස් වන විට ඩොලරයක් රුපියල් 311 ක් දක්වා පහතට පැමිණ ඇති බව වෙළෙඳපොළ වාර්තා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඩොලරයක් හුවමාරු වුයේ රුපියල් 310.95 – 311.05 මිලකට බව වාර්තා වෙයි.

වාණිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 306 මට්ටමේ සහ විකුණුම් මිල රුපියල් 316 මට්ටමේ පැවති බව වාර්තා වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *