ගොවීන්ට ඉඩම් දීම මගින් මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලිකකරණය ආරම්භ කළා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

ගොවීන්ට ඉඩම් ලබාදීම මගින් මෙරට ඉතිහාසයේ  විශාලතම පෞද්ගලිකරණය වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කලේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

“මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අප දැන්ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ද ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *