විදුලි ගාස්තු සියයට 18 කින් අඩුවෙයි ?

විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කිරීමට තීරණය කොට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

උමා ඔය ජල විදුලි බලාගාරය පද්ධතියට  එක්වීම ඇතුළු නව තත්ත්වයන් සැලකිල්ලට ගෙන මේම තීරණයට එළඹ ඇතැයි කියති.

ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ පරීක්ෂණය ද පසුගිය දිනවල සිදු කෙරින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *