Similar Posts
පැරණි ජෙප්පන් ආරක්ෂා කිරීමේ ජාතික ව්‍යාපාරය – අස්පට් ෂූටිං
ආයුබෝවන් මචංලා…..ඔයාලා දන්නවද ලප කුමාර සහෝදරයා බලය ගත්තට පස්සේ අපේ පරණ රතු සහෝදරයන්ට වෙනන යන විපත්තිය.ඇත්තටම මචං ඒක මාර ඛේදවාචකයක්.ඒ මිනිස්සු ටික කොහොම හරි ඒකෙන් ආරක්ෂා කරගන්න ඕනි, දැන් මචං මේ සමාජේ ජෙප්පෝ වර්ග කීපයක් ඉන්නවානේ.71 කේ ජෙප්පෝ ඉන්නවා.88/89 ජෙප්පෝ ඉන්නවා.94 ඉදන් සිරි අයියගේ කාලේ ඉවර වෙනකං ආපු උඹලා අපි වගේ ජෙප්පෝ ඉන්නවා.ඊට ළඟට දැන්…
කලාකරුවන්ට උපන්දින සුබපැතුම් එවන්න අමාත්‍යංශයක් අවශ්‍ය නෑ – සංගීතවේදි එච්.එම්. ජයවර්ධන
‘‘උපන් දිනය දවසට සුභ පතන්න එකයි, මැරුණාම ශෝක ප්‍රකාශයක් එවන එකයි’’ විතරක් නම් රජයෙන් කලාකරුවන් වෙනුවෙන් කරන්නෙ, ඕකට වෙනම අමාත්‍යාංශයක් ඕනෙ නැහැ. ඒ ටික ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන්ටයි, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයන්ටයි ලේසියෙන් කරන්න පුලූවන්. තරුණ වයසේ සිටින පිරිස එකට එකතු වී රංචු ගැසීම සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් එකට එක් වූ විට, හොඳ නරක නොවිමසා යමක් කිරීම…
සපත්තු කුට්ටමක කතාව – චින්තන ර්ධමදාස
ඕනම දෙයක් දිහා අපිට බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒ විදිහ කියන්නෙ අපේ තෝරාගැනීම. ඒක අපේ ජීවිතය නිර්මාණය කරන දැක්ම අනුව සිද්ද වෙන දෙයක්. කෙනෙකුට බරපතල වචනෙන් කියන්න පුළුවන් දෘෂ්ටිවාදය කියල. ඒත් මේ දැක්ම හෝ රාමුව එහාමෙහා කරන්න පුළුවන් නම් අපිට ජීවිතේ තරමක් විශාලව දකින්න විදින්න පුළුවන්. නැත්තං අපි අපිම නිර්මාණය කරගත්ත රාමුවක හිරකාරයො…
මම මා වීම. (Becoming Me.) – Thisuri Wanniarachchi
1994දී තාත්තා උතුරු නැගෙනහිර සේවයට යන විට මට වයස මාස හයකි. අයියාට අවුරැදු දෙක ලැබුවා පමණි. සමහර විටෙක ඔහුට මසකට වරක්වත් ගෙදර ඒමට නොලැබුනි. අම්මා ඇගේ රැකියාව කරන ගමන් අයියාවත්, මාවත් තනිවම හදාවඩා ගත්තාය. එවිට පනාගොඩ හමුදා නිල නිවාසයක ජීවත් වුනු අපි ඉතා අහිංසක,පුංචි පවුලක් වුනෙමු. තාත්තාට කලාතුරකින් ගෙදර ඒමට ඉඩ ලැබුනු විට අයියාටත් මටත් වැඩිය සතුටූ වුණේ…
ප්‍රතිව්‍යුහගතකරණයේ කාර්මික දෝෂ – අස්පට් ෂූටිං
ආයුබෝවන් මචංලා…….මොකද මචං ළඟදී ඉඳන් ළඟ ළඟම ෆිලයිට් කැඩෙන්නේ.දැන් කී දවසක් ඔහොම උනද?මොකක් හරි කාර්මික දෝෂයක් එනවාම තමයි. මේ පාරත් කොරියන් යන්න හිටපු කොල්ලෝ සෙට් එක අනාතයි. බලපං මචං ඔහොම කීදෙනකුට කීපාරක් වුනාද?කොට සිරිපාල ඕක ගත්ත දවසේ ඉඳන් කාර්මික දෝෂ. Air බසුත් සිරිපාල වගේම කන්ඩෙම් වෙලාද බං හාමු එක්ෆයර් ඒවා එක ගොඩකට දාන්න හිතලා කොට…