මාලි…..මාව ඉතුරු වෙන්නේ නෑ – අස්පට් ෂූටිං

May be an illustration of 1 person
ආයුබෝවන් මචංලා…….මාර ජරා වැඩක්නේ අසල්වාසියා කරන්න හදන්නේ.මචං සජාවත් හින්දුස්ථාන්වලට ගෙන්නන්නලු හදන්නේ.නිකං හිතපං මචං එහෙම උනොත් ලප කුමාර සහෝදරයට රෙද්දක් ඇඳන් පාරේ බැහාලා යන්න පුලුවන්ද කියලා.
මචං අසල්වැසියා කරන්න හදන්නේ ලපයා බලවේගයත් එක්කම උස්සලා පොලවේ ගහනවා වගේ වැඩක්.ඇයි බං ලපය කුමාර සහෝදරයලමනේ කිව්වේ ලපයා pracident වෙන එක ආර්.ඒ.ඩබ්ලිව් ඔත්තු සේවයෙනුත් තහවුරු කරලා තියනවා.
ඒකට බයවෙලා තමයි ඔය ගෙන්න ගත්තේ කියලා.ජෙප්පෝ මේ දවස් දෙක තුනේ ඕක කිය කියා මයික් පලනවා.ඔක්කොම මයි ටයිසන්ලා වෙලා.මචං අස්පට් ෂූටිං අස්පට් එකේ හිටියේ ඇයි pracident විතරක් ගෙන්නුවේ අගමැති සහෝදරී ගෙන්නුවේ නැත්තේ කියලා.
ඔය වගේ ගමනකට කඩ්ඩත් සෑහෙන වැදගත්නේ.අනික මචං ඕක ඇතුලේ කඩ්ඩටයි,බඩ්ඩටයි දෙකටම ඉන්නේ ආචාර්ය සහෝදරීනේ.දැන් මචං ගියදේ ගියා හදිස්සියේවත් අසල්වැසියා සජා ගෙන්න ගත්තොත් අපි මොකද්ද කරන්නේ.
මචං එතකොට සජාගේ කට්ටිය කියයි ආර්.ඒ.ඩබ්ලිව් ඔත්තු සේවයෙන් දැන් කියන්නේ සජා දිනනවා කියලා.ඒකට හින්දා තමයි සජා ගෙන්න ගත්තේ කියලා. ජෙප්ස්ලම හදපු තර්කයෙන් ජෙප්ස්ලටම කට උත්තර නැති වෙනවා.පව් බං එහෙම උනොත් ලප කුමාර සහෝදරයට ආපු ගැම්ම නිකම්ම නතර වෙනවා.
මචං අපට බැරිද සජා යන එක නවත්තන්න.මොන පිස්සුද බං සජාට එන්න කිව්වොත් සජා යන්නේ ආර්යාවත් එක්ක.හරි….මචං දැන් කොහොම හරි සජාට එන්න කිව්වොත් මොකද කරන්නේ.අඩුම ගානේ අපේ ගිරා පෝතක සෙට් එකට කියන්න කතාවක් හරි හදලා දෙන්න බලමුද?
මචං අපිට බැරිද ජෙප්ස්ලට විග්රහවත් හදලා දෙන්න.විග්රහක් නැති උනොත් ලප කුමාර සහෝදරයටත් ඒක නිග්රහයක්.හරි මෙහෙම කියන්න කියමු. අසල්වැසියා ආර්.ඒ ඩබ්ලිව් ඔත්තු සේවයට අනුව සියල්ල බලලා තමයි තීරණ ගන්නේ.
ඒකට අනුව එයාලා තීරණය කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම ප්රසිඩන්ට් වෙන කෙනා ගෙන්නන්න.ඒ අනුව තමයි ලප කුමාර සහෝදරයව ගෙන්නලා තියෙන්නේ.එතකොට සජා ගෙන්නුවේ මොකටද අහයිනේ. එතකොට කියමු දෙවෙනියට ගෙන්නන්නේ විපක්ෂ නායකයා කියලා.
එතකොට මචං ගොඩ.ගිරව් ටික ඕක කියලා දායි.හරි මචං සජා ගෙන්නුවට පස්සේ හාමුත් ගෙන්නුවොත්.එතකොට මොකද කියන්නේ.එතකොට කියන්න වෙන්නේ.නන්දෙට වගේම ලප කුමාර සහෝදරයටත් ගත්තට වැඩේ කරන්න බෑ.
මේක දාලා කොයිවෙලේ හරි පැනලා යන්න වෙනවා.ඒ වෙලාවට අනුප්රාප්තික කරන්න සුදුසු කෙනාවත් ගෙන්නලා කියලා.මචං ඒක කියන්න ගියොත් මාලි….මාලා අපට ගහයි.බය වෙන්න එපා බං දැන් ඉන්දියන් කේෂ් එක පත්තු වෙලා තියෙන්නේ ආය අපට ගහන්න මේකේ මාලි…….මාවක් ඉතුරු වෙන්නේ නෑ.
අස්පට් ෂූටිං.
May be an illustration of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *