|

පොලී තවත් අඩුවෙයි

 

 

අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතවල තව දුරටත් පහළ යාමක් වාර්තා වී ඇත.

පසුගිය සතියට වඩා සියයට එකක පමණ අඩුවීමක් සියලු කාණ්ඩවල බිල්පත් සඳහා පෙන්නුම් කරයි

මාස තුනේ බිල්පත් පොලිය සියයට 11.97 සිට 10.96 දක්වා ද මාසහයේ බිල්පත් පොලිය සියයට 12.20 සිට 11.07 දක්වා ද, වසරක බිල්පත් සඳහා පොලිය සියයට 12.00 සිට 10.73 දක්වා ද අඩු වී තිබේ.

වෙන්දේසියට ඉදිරිපත් කළ සියලු බිල්පත් විකිණී ඇති අතර සියලු කාණ්ඩවල බිල්පත් සඳහා අධි ඉල්ලුමක් වාර්තා වී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *