ඇමති මාරුවක් ලගදීම – තිලක් මාරපනට යලිත් ඇමතිකම

ඉතා ඉක්මනින් ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් අමතිමරුන් කිහිප දෙනකුගේ අමාත්‍යංශ වෙනස්වන බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි . අවන්ගාඩ් සමාගමේ අවි ගබඩාව නීත්‍යනුකුල බව කීම නිසා ඇති වූ විරෝධය මත ඉල්ලා ඇස වූ තිලක් මාරපන මහතාට යලිත් අමාත්‍යාශය ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි . මේ වනවිට අවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂක  ව්‍යාපාරය රජයට පවරාගෙන ඇති අතර තමන්ගේ නිත්‍යානුකුල ව්‍යාපාරය අහිමි කිරීම ගැන වන්දි ඉල්ලා සිංගප්පුරු බේරුම්කර මණ්ඩලයක් ඉදිරියේ පැවරු නඩුවක තීන්දුව වී ඇත්තේ රක්න ලංකා සමාගම අවන්ගාඩ් සමාගමට විශාල වන්දියක් ගෙවිය යුතු බවයි . ඒ සම්බන්ධයෙන් රක්නා ලංකා සමාගම අපැලක් ගොනුකොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *