|

ඩොලරය තවත් රුපියලකින් බහී

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු කරමින් අද දිනයේ ඩොලරයේ අගය තවත් රුපියලකට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන රුපියල් 316.90/317.05 මට්ටමින් ගනුදෙනු වූ ඇමෙරිකානු ඩොලරය අද සවස ගනුදෙනුවල සටහන් වන්නේ රුපියල් 315.50 /70 අගයකින් පැවති බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *