ඩොලරය රුපියල් 317 න් පහළට

ශ්‍රී ලංකා රුපියලේ අගය තව දුරටත් ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය අද දින රුපියල් 317 සීමාවෙන් පහතට පැමිණි බව වාර්තා වෙයි.

අද සවස ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ රුපියල් 316.90 ක් වශයෙනි .

වාණිජ බැංකු මගින් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312 ක් ආසන්නයේ පැවති අතර විකුණුම් මිල රුපියල් 322 ආසන්නයේ පැවතිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *