|

ගම හරහා දිවීම – අස්පට් ෂූටිං

May be an illustration
ආයුබෝවන් මචංලා…..මොකද්ද බං අර රංගේ කියන අලුගුත්තේරු කතාවේ තේරුම.කොළඹ වටලන්න එන අපේ සජාගේ සෙට් එකට බත් පැකට් එකයි,අරක්කු බෝතලෙයි දෙන්න කෝටි දෙක හමාරක කොන්ත්රාත්තුවක් දීලා කියන්නේ.
මචං සක්වලට වියදම් කරන පොරවල් දෙකටලු වැඩේ ඛාරදීලා තියෙන්නේ.හැබැයි මචං දෙන එක නං දෙයි පිටසක්වලත් පේන්න.මචං ඕක මඩක් වෙන්න බැරිද?මඩක් උනත් ඔහොමත් මඩ ගහන්න හොද නෑ.අස්පට් ෂූටිං කියන්නේ හරි නං හාමුයි ඔය පාටිය ogerniz කරලා දෙන්න ඕනි.
මොකද මචං ඔය පිකට් එකේ වැඩි වාසිය තියෙන්නේ හාමුට.ඇයි බං මේ වෙලාවේ filed එකේ ඉන්නේ අපේ ලප කුමාර සහෝදරයා විතරයි.ලපයා ground එකට බැහැලා තනියෙන් බැට් කරනවා. වෙන කිසිම එකෙක් පිට්ටනියේ නෑ. ප්රේක්ෂකයෝ ඔක්කොම චියර් එක දෙන්නේ ලපයට.
ලපයා තනිකරම ඈටෑක් කරන්නේ හාමුට.ඉස්සර නං මචං ලපයලා හාමුටයි,මයිනටයි දෙන්නටම ඇටෑක් කළා.දැන් මයිනන්ට ඇටෑක් කරන එක මයිනස් කරලා හාමුට තමයි දෙන්නේ.දැන් සජානෝ බැස්ස ගමන් ලපයට හාමුට අමතරව තව හතුරෙක් හැදෙනවා.
එතකොට මචං ආයෙත් බලු පොරය ඇවිස්සෙනවා.හාමු විසිවෙලා තනිකරම සටන ලප කුමාර සහ සජානෝ අතර ගල උඩ සටනක් වෙනවා.මචං එතකොට බඩූමිල කතා,විකිණිලි කතා,උද්ධමන කතා ඔක්කොම යට ගිහින් ලපයා VS සජා සටන උඩට එනවා.
මේ අමාරු කාලේ පහු කරගන්නකං කවුද ඛං ඔහොම ස්පෝට් එකක් දෙන්නේ.අනික මචං සජා කියන විදිහට දැන් මිනිස්සුන්ට කන්නත් නෑ ඛොන්නත් නෑ.මිනිස්සු කන්නේ එක වෙලයි.ඉතින් මචං ඒ පීඩිත ජනතාවට තව කෑම වේලක් දුන්නම මොකද වෙන්නේ.
ඊළඟට මචං ඕක උද්ඝෝෂණ පෙලපාලියක්නේ.එක තැන ඉන්න එකක් නෙවෙයිනේ.මචං කොළඹ අල්ලන්න බඩගින්නෙ පුළුවන්ද කියපල්ලකෝ.ඒක හින්දා ඒ මිනිස්සුන්ට හොඳ කෑම වේලක් දුන්ට කමක් නෑ.පළවෙනි කෑම වෙල සජාගෙන් දූන්නම දෙවෙනි කෑමවෙල පොලිස් බන්දුගෙ ගානේ හම්බ වෙනවා.
බන්දුවා මචං කන්න දෙන්න ඉස්ස්සෙල්ලා නාවලා නාවනවා.දැන් උඹලා අහයි එතකොට අරක්කු දෙන්නේ මොකටද කියලා.මචං දැන් ඔය උද්ඝෝෂණ රැලියට රට වටෙන් කොච්චර සෙනග ගෙනාවත් කතා කරන්නේ සජානෝ විතරයිනේ. කොච්චර භොද කතිකයෝ සිටියත් කතා කරන්නේ සජා විතරනේ.
ඒ කතාව සිහි බුද්ධිය තියන එකෙකුට අභ ඉන්න පුළුවන්ද ඛං?එකට තමයි මචං මුන් අව සිහියෙන් තියා ගන්න ඛඩු දෙන්නේ.එතකොට මචං සජා නෙවෙයි අංකල් ජීඑල් කතා කලත් උන්ට අදාල නෑ.ඇගේ පණ තියනකං කෑගහනවා.අස්පට් ෂූටිං නං කියන්නේ කෑමයි,අරක්කුයි විතරක් නෙවෙයි පුළුවන් නං Red Bull එකකුත් දෙන්න කියලා.මොකද මචං ඕකේ ගම හරහා දිවීමේ running event එකකුත් තියනවා.
අස්පට් ෂූටිං.
May be an illustration

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *