|

ඩොලරය රුපියල් 320 න් පහළට

රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද දින ඇමෙරිකානු ඩොලරය රුපියල් 320 මට්ටමින් පහළට පැමිණි ඇති බව වාර්තා වෙයි .

එය අද සටහන් වී ඇත්තේ ඩොලරය රුපියල් 319.90 /320.05 ක් වශයෙනි.

බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315 ක් ආසන්නයේ පැවති අතර විකුණුම් මිල පැවතියේ රුපියල් 325 ක් ආසන්නයේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *